මුස්ලිම් විවාහ – දික්කසාද පනත සංශෝධනය කිරීමට යයි

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීම පිළිබඳ සොයාබැලීම සඳහා අමාත්‍ය අනුකමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව ඇති බව සඳහන්ය. මුස්ලිම් නීතිය යටතේ විවාහ විය යුතු අවම වයස් සීමාව සහ එම නීතිය යටතේ ආවරණය වන වෙනත් කාරණා සම්බන්ධයෙන් වන විධිවිධාන, … Continue reading මුස්ලිම් විවාහ – දික්කසාද පනත සංශෝධනය කිරීමට යයි